Skip to main content

Google සමාගම චීනයෙන් ඉවතට...


Google තම සියලුම මෙහෙයුම් කටයුතු පසුගියදා වලින් ඉවත් කරගන්නා ලදි. www.google.cn නමින් සමාගම 2006 දී චීන රජයත් සමග එමගින් ලබාදෙන දත්ත පිලිබද එකගතාවයකට එලබීමෙන් අනතුරුව පිහිටුවනු ලැබීය මක්නිසාත යත් තමන්ගේ රටට අන්තර්ජාලය හරහා පැමිනෙන සියලු තොරතුරු කෙරෙහි චීන රජය දැඩ් අවදානයක් යොමු කරනු ලබයි.මෙම නිසා චීන රජය මගින් තම රටට පැමිනෙන අවශ්‍යය නොවන තොරතුරු රටට ඇතුලුවීම වැලැක්වීම සදහා වීශාල අන්තර්ජාල පෙරහනයක් බාවිතා කරනු ලමයි.කෙසේ වෙතත් ලොකයේ පරිෂීලකයන් වැඩිපුරම පාවිචි කරනු ලබන ප්‍රදාන සෙවුම් යන්ත්‍රය ගුගල් වුවත් එයට චීනයේදී හිමිව තිබුනේ තෙවන ස්තානයයි.චීනයේ අංක 1 සෙවුම් යන්ත්‍රය වන්නේ baidu යි.ගුගල් සමාගමේ ප්‍රදාන නීති උපදේශක සමාගමෙ නිල බ්ලොග් අඩවියේ පෙන්වාදෙන ආකාරයට මේ සදහා පාදකවී ඇත්තේ ගුගල් සමාගම මගින් පවත්වාගෙන යනු ලබන Email සේවාව වන Gmail පද්දතියට චීන හැකර් වරුන්ගෙන් එල්ලවු හැකර් ප්‍රහාර කීපයකි.මෙම ප්‍රහාර වල මුලික අරමුන වී ඇත්තේ චීනයේ මානව හිමිකම් ක්‍රියාකාරීන් කීහිපදේනෙකුගේ Gmail account තුලට අනවසරයෙන් ඇතුල් වීමටයි.ගුගල් සමාගම පවසන ආකාරයට එයට හැකියාව ලැබී නැතත් ෆිෂින් හා මැල්වෙයා පරිනණකයට ඇතුල් කිරීම මගින් සමර Account තුලට ඔවුන් ඇතුල්වී ඇති බවයි.නමුත් මෙහිදී චීනයේ අංක 1 සෙවුම් යන්ත්‍රය වන baidu හි ප්‍රදාන තාක්ෂණික නිලදාරියා පවසන්නේ සමාගමේ මෙම තීරණයට මුල් වී ඇත්තේ හැකර් ප්‍රහාරය නොව මුල්‍යය ගැටලුවක් බවයි.ඔහු පවසන ආකාරයට google සමාගමට ඔවුන් බලාපොරොත්තු වු ආකාරයට චීනයේ සෙවුම් යන්ත්‍ර වෙලද පොල අල්ලාගැනීමට නොහැකි වීම මෙයට මුලික හෙතුව බවයි.

Comments

Popular posts from this blog

How to enable proxy service security in ESB 4.9.0?

Security is  one of the major concern when we developing API base integrations or application developments. WSO2 supports WS Security , WS-Policy and WS-Security Policy specifications. These specifications define a behavior model for web services. Proxy service security requirements are different from each others. WSO2 ESB providing pre-define commonly used twenty security scenarios to choose based on the security requirements. This functionality is provided by the security management feature which is bundled by default in service management feature in ESB. This configuration can be done via the web console until ESB 4.8.1 release, but this has been removed from the ESB 4.9.0. Even though this feature isn't provided by the ESB web console itself same functionality can be achieved by the new WSO2 Dev Studio . WSO2 always motivate to use dev studio to prepare required artifacts to the ESB rather than the web console. Better way to explain this scenario is by example. Following...

How to preserving HTTP headers in WSO2 ESB 4.9.0 ?

Preserving HTTP headers are important when executing backend services via applications/middleware. This is because most of the time certain important headers are removed or modified by the applications/middleware which run the communication. The previous version of our WSO2 ESB, version 4.8.1, only supported “ server ” and “ user agent ” header fields to preserve with, but with the new ESB 4.9.0, we’ve introduced a new new property ( http.headers.preserve ) for the passthru ( repository/conf/ passthru-http.properties ) and Nhttp( repository/conf/ nhttp.properties ) transporters to preserve more HTTP headers. Passthru transporter – support header fields               Location Keep-Alive Content-Length Content-Type Date Server User-Agent Host Nhttp transport – support headers Server User-Agent Date You can specify header fields which should be preserved in a comma-separated list, as shown below. http.headers.p...

How to write a Synapse Handler for the WSO2 ESB ?

Synapse handler is new feature which come with the ESB 4.9.0. It provide abstract handler implementation to the users. User can create their own concrete handlers which is executing in the synapse layer. Main intention of this blog post is to explain how to write synapse handler and explain basic theoretical background. 1. What is the handler? Handlers are basically talking with the chain of responsibility pattern. Chain of responsibility allows a number of classes to attempt to handle a request independently of any other object along the chain. Once the request is handled, it completes it's journey through the chain. The Handler defines the interface which required to handle the request and concreteHandlers handle request in a specific manner that they are responsible for. 2. What is Synapse handler? Synapse handler is providing abstract handle implementation which executes in the following four scenarios. 1. Request in flow This is exe...