Friday, March 27, 2009

මොකක්ද මේ Google Map API කියන්නේ?


ඔන්න මේ දවස් ටිකේ පොඩි වැඩකට අත ගහුවා Google Map API එක්ක.ඇත්තටම වෙනස්ම අත්දැකීමක් ඒක.මොකද සාමානයෙන් මම කරන්නෙ මුදුකාංග වල back end එක්ක වැඩ කරන එක.ඉතින් ඒක ටිකක් කම්මැලි හිතෙන වැඩක්.නමුත් මේ Google Map API එක්ක කරපු වැඩේ ටිකක් වෙනස් මොකද මේක Front end වැඩක් හන්ද.මම හිතන්නේ ඔයාලා හැමොම දැකල ඇති Google Map එක.ඉතින් මේ සේවාව ලබාදෙන්නෙ Google සමාගම.Google සමාගම මේ සේවාව ලබාදෙනවා පමනක් නෙමෙයි ඒක, අනිත් පුද්ගලයින්ටත් එම සේවාව තමන්ගේ වෙබ් පිටුවට හෝ තමන් කැමති ඔනැම තැනකට පාවිචික් කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා.
අපි බලමු කොහොමද අපිට ඔන විදියට Google Map පාවිචිකරන්නෙ සහ මොනවද තියන Facility කියලා.ඔන්න ඔතනදි තමයි Google Map API කරලියට එන්නෙ.Google Map API මගින් එය පාවිචිකරන්නාට Google Map හි ඇති Function පාවිචියට ගැනීමට මාර්ගයක් සකසා දෙනවා.එමගින් ඉතා පහසුවෙන් අපට වුවමනා ආකාරයට එය හසුරවා ගත හැක.එය Java script යොදාගෙන සංවර්දනය කර ඇත.එම නිසා ඉතා පහසුවෙන් මෙය Web තාක්ෂණයත් සමග යොදා ගත හැක.
මෙය ඉතා සරල නිදසුනක් මගින් මේ ආකාරයට එය යොදාගන්නා ආකාරය පැහැදිලිකල හැක.මෙම නිදසුන මගින් මම පෙන්වීමට උත්සහ කරන්නේ.Google Map එකක් එහි ඇති Zooming facility සමගින් ඔබගේ පිටුවකට යොදාගන්නා ආකාරයයි.මේ සදහා ඔබට Java Script පිලිබදව යම් දැනුමක් තිබීම අවශයයි.මුලින්ම ඒසදහා එකක් මෙ ආකාරයට සරල Java Script එකක් ලියා ගත යුතුයි.

function initialize() {
if (GBrowserIsCompatible()) {
var map = new GMap2(document.getElementById("map_canvas"));
map.setCenter(new GLatLng(37.4419, -122.1419), 13);
}
}



  • මුලින්ම if (GBrowserIsCompatible()) මගින් Web browser එක මේසදහා දක්වන සහය පිලිබදව සොයා බලයි.

  • var map = new GMap2(document.getElementById("map_canvas")) මගින් පෙන්වීමට් වුවමනා පසුබිම සකස්යි.

  • map.setCenter(new GLatLng(37.4419, -122.1419), 13);මගින් Map එම එක තුල පෙන්වන ස්ථානයේ මැද((37.4419, -122.1419)) සහ Zoom level(13) එක පෙන්වයි.
ඔබට මෙයට Zoom Function එක්කර ගැනීමට උවමනානම් java Script function එක මේ ආකාරයට වෙනස්කර ගන්න

function initialize() { if (GBrowserIsCompatible())
{

var map = new GMap2(document.getElementById("map_canvas")) map.setCenter(new GLatLng(37.4419, -122.1419), 13); map.addControl(new GSmallMapControl()); map.addControl(new GMapTypeControl());
}
}

ඔබට එය මේ ආකාරයට ඔබගේ වෙබ් පිටුවට දමාගත හැක

DOCTYPE html PUBLIC "-//W3C//DTD XHTML 1.0 Strict//EN" "http://www.w3.org/TR/xhtml1/DTD/xhtml1-strict.dtd">
<html xmlns="http://www.w3.org/1999/xhtml" xmlns:v="urn:schemas-microsoft-com:vml">
<head>
<meta http-equiv="content-type" content="text/html; charset=utf-8"/>
<title>Google Maps API Sampletitle>
<script src="http://maps.google.com/maps?file=api&v=2&sensor=false&key=<>">script>
<script type="text/javascript">

function initialize() { if (GBrowserIsCompatible()) { var map = new GMap2(document.getElementById("map_canvas")) map.setCenter(new GLatLng(37.4419, -122.1419), 13); map.addControl(new GSmallMapControl()); map.addControl(new GMapTypeControl()); } }
script>
head>
<body onload="initialize()" onunload="GUnload()" style="font-family: Arial;border: 0 none;">
<div id="map_canvas" style="width: 500px; height: 300px">div>
body>
html>


ඔබට මෙසදහා වැඩිදුර විස්තර උවමනානමි.http://code.google.com/apis/ajax/playground/?exp=maps#map_simple

Tuesday, March 24, 2009

සහන 2009 සමුලුව


ඔන්න ඉතින් මේ දවස් ආපහු නිදහස් මුදුකාංග වලට කැමැත්තක් දක්වන අයට ටිකක් වැඩ අදික කාලයක්.මමත් ඔන්න අද "සහන-2009 සමුලුවට"(මාර්තු 24,25) ගියා.වැඩේ හොදට තිබුනා. Dr.සංජීව වීරවර්ණ,Dr.රුවන් වීරසිංහ සහ තවත් විදේශ රටවලින් පැමිණි විද්වතුන් සහ නිදහස් මුදුකාංග සදහා ඇල්මක් දක්වන්නන් විශාල පිරිසක් මෙහි පැමින සිටියා.ඔන්න ඉතින් මමත් වැඩේට සෙට් වුනා. HNB Tower එකේ තමයි මේක තිබුනේ.එතෙන්ට ගිහින් බලනකොට මෙන්න අපේ Faculty බාගයක් විතරම එතන.අපේ වුන්ගේ FOSS ගැන මාර වුනන්දුවක් තියෙන්නේ මුනු දිහා දැකපුහාම කියන්න පුලුවන් මොකටද ආවෙ කියලා.
ඔන්න Dr.සංජීව වීරවර්ණ මුලින්ම කතාවක් කරල කට්ටිය පිලි අරගෙන වැඩේ පටන්ගත්තා.ඊට පස්සේ තව කවුද කට්ටියක් "සහන" වල ඇති වටිනාකම ගැන විස්තර කරා.ඉතින් ඊට පස්සෙ ආවෙ T වෙලාව ඒකෙදි මමයි තව යාලුවෙකුයි එතනින් පැන ගත්තා මොකද අද නිවාඩුවක් දාලා නෙමෙයි ආවෙ.කොහොම වුනත් හිටපු ටික කාලය තුල ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.අපි ඉතින් එදත් අදත් කවදත් FOSS කට්ටියනෙ ඔනම FOSS වැඩකට පොඩි වෙලාවකට හරි සෙට් වෙනවා.හෙටත් වැඩේ තියනවා try එකක් දාලා බලන්න ඔන ඒකටත් සෙට් වෙන්න.
මම සහන සමුලුව ගැන කිවුවට සහන කියන්නෙ මොකක්ද කියල කියන්න බැරිවුනානෙ.ඔන්න දැන් සහන ගැන කෙටියෙන්.
2004 වර්ෂයේ ලංකාව ඇතුලු රටවල් කීපයක් හරහා ගිය සුනාමි කේදවාචකය තමයි මේ සදහා මුල් වුනේ.
මොකද මේ වෙනකොට කිසිම මුදුකංගයක් තිබුනෙනැ මෙ වගේ විශාල විපතක් සිදූවූවාට පසුව ඒවා කලමනා කරනය කර ගැනීමට.ඉතින් ඊට විසදුමක් ලෙස Dr.සංජීව වීරවර්ණ මූලිකත්වයෙන් යුතුව Lanka Software fundation මගින් තවත් ලංකාවේ සිටින නිදහස් මුදුකාංග සදහා සහය දක්වන්නන්ගේ සහයෙන් මේය නිර්මාණය කරණු ලැබූවා.දැනට ඒය ලොකයේ අංක 1කේ ස්භාවික ආපදා කලමණාකරණ පද්ධතියයි.මෙය ලාංකීය අපිට ආඩම්බර වීමට කාරණයක්
මෙය මේවන විටත් රටවල් කීපයකම ස්භාවික විපත් සදහා යොදාගෙන තිබෙනවා.( ඇමරිකාව, පාකිස්තානය මින් කීපයක් ). මෙය මේ වන විටත් කොලඹ විශ්ව විදයාල පරිගණක අංශය තුල ඇති සහන Lab එක තුල නොයෙකුත් නව අංග ඇතුලත් වෙමින් ඉදිරියට යමින් තිබෙනවා.ඔන්න ඉතින් ඔහොමයි සහන ගැන.

Saturday, March 21, 2009

Damn Small Linux ඔබගේ USB තුල ස්ථාපනය කරගන්නේ කෙසේද?


මේ දවස්ටිකේ වැඩි වැඩක් නැතුව ඉන්න අතරතුරේ නිකමට වගේ USB එකත Damn Small Linux දාල බලන්න හිතුනා.ඔන්න ඒක සිථාපනය කරගන්නා ආකාරය ඔයලටත් කියන්න හිතුනා.
ලොකයේ ඇති කුඩාම මෙහෙයුම් පද්ධති අතර එකක් වන Damn Small Linux මෙහෙයුම් පද්ධතිය ඔබගේ පරිගණකයෙ වෙනත් මෙහෙයුම් පද්ධතියක් තුල මෙන්ම USB එක මතද ස්ථාපනය කරගත හැක.මේ සදහා 64MB පමණ සෑහේ.නමුත් දැනට වෙලදපොලේ ඇති සියලුම වාගේ මීට වඩා ධාරිතාවකින් යුක්ත නිසා ඒගැන ප්‍රස්නයක්නෑ.

ඔන්න වැඩේ කරන්නේ මෙහෙමයි.

*.මුලින්ම dsl-embedded.zip ගොනුව මෙම සිථානයෙන් බාගත කර ගත හැක.

*.ඉන්පසුව dsl-embedded.zip ගොනුව ඔබගේ USB තුලට දිගහැරගන්න.

*.ඉන්පසුව syslinux-3.36.zip මෙම ගොනුව ඔබගේ පරිගණකය තුලට බාගතකරගෙන.ඒය තුල syslinux නමින් බහාලුමක් සාදා එය තුලට දිගහැරගන්න.

*.start තුල ඇති run තුල cmd නමින් සටහන් කර කරගන්න

*.ඉන්පසුව ලැබෙන command box එක තුල cd \syslinux\win32 සටහන්කර එම බහලුම තුලට ගොස් syslinux.exe -ma X:මෙම විදානය කරගන්න.

*.මෙහි X වෙනුවට ඔබගේ USB එකට ලැබෙන අක්ෂරය ලබාදෙන්න.

*.ඉන්පසු ඔබගෙ පරිගණකය reboot කර එය usb boot අකාරයට සකසන්න.මේ සදහා ඔබගේ පරිගණකයෙ BIOS settings වෙනස්කර ගතයුතුයි

දැන් ඔබට දැකගත හැකි Damn Small Linux මෙහෙයුම් පද්ධති ඔබගේ USB ආදාරයෙන් වැඩ කරන ආකාරය.මේක බොහෝම රසවත් අත්දැකීමක්.ඔබත් මෙය උත්සහ කරබලන්න.

Tuesday, March 17, 2009

Ubuntu 8.10 සිංහල කරණය


ඔන්න ඉතින් පොඩි වැඩක් සෙට් වුනා මෙ මාසෙ 24 වෙනිද "නිදහස් මෘදුකාංග සහ මෘදුකාංග දෙශීය කරනය" ගැන lecture එකක් කරන්න. ඉතින් මේදවස්වල මම එකට උවමනා දේවල් ට්කක් කරමින් ඉන්න අතරේ Ubuntu 8.10 සිංහලට පරිවර්තනය කරන හටි ගැන ටිකක් ලියන්න හිතුන.

මෙන්න වැඩෙ කරන හැටි
1.මුලින්ම ඔබගේ Ubuntu මෙහෙයුම් පද්දතිය ඇතුලත සිංහල Fonts ස්ථාපිත කරගත යුතුයි.

1.1 මුලින්ම මෙය ස්ථාපිත කරනනීමට කලින් ඔබගේ Ubuntu තුල ඒ සදහා අවශය පසුබිම සකසා ගත යුතුයි.මේ සදහා Universe repository, Enable කරගත යුතුයි.මේ සදහා ඔබට වැඩි විස්තර උවමනානම් (wiki.ubuntu.com/AlwaysEnableUniverseMultiverse).
සාමානියෙන් Ubuntu ස්ථාපනය කරන අවස්ථාවේදීම මෙය enable වී ඇත.

1.2 ඉන්පසුව පහත සදහන් විදානය ඔබගේ Shell එක මත Run කරගන්න.
sudo apt-get install ttf-sinhala-lklug scim scim-gtk2-immodule im-switch scim-m17n m17n-db m17n-contrib language-pack-si-base

1.3 ඉන්පසුව පහත සදහන් විදානයත් ඔබගේ Shell එක මත Run කරගන්න
rm -f ~/.xinput.d/* ; im-switch -z all_ALL -s scim-immodule

2.ඉන්පසුව මෙය si.tar.gz ඔබගේ පරිඝණකය මතට බාගථ කරගන්න.

3.මෙය ඔබගේ Ubuntu තුල /usr/share/locale-langpack යන ස්ථානයට extract කරගන්න.

4. ඉන්පසුව /etc/default/locale යන ස්ථනයේ අති ගොනුව තුල අති LANG="en_US.UTF-8"පේලිය LANG="si_LK.UTF-8"මෙ අකාරයට වෙනස්කරගන්න.මේ සදහා ඔබට මෙම විදාන කීපයෙන් එකක් යොදාගත හැක.
sudo gedit /etc/default/locale
sudo vi /etc/default/locale

5.ඉන්පසුව ඔබගේ පරිඝණකය Reboot කරන්න.

6.දැන් ඔබට ඉහත රූපයේ ආකාරයට ඔබගේ පරිඝණකය සිංහල බසට හැරී ඇති ආකාරය දැක ගත හැකි.

7.ඔබට නැවතත් පෙර තිබු තත්වයට පරිඝණකය පත්කරගැනීමට උවමනානම්.කලින් ඔබ වෙනස්කරගත් පේලිය නැවත තිබු තත්වයට පත්කරගෙන Reboot කිරීම සෑහේ.

ඔන්න එහෙනම් වැඩේ ගොඩ.හැබැයි මේකේ සමහර වච්න මම English වලින් ලියලා තියෙන්නෙ, සමහර වච්නවල අකුරු වරදී.ඒ ඉතින් මම තාම සිංහල Blog වලට අලුත් හන්ද.පස්සෙ හරියයි.

Monday, March 16, 2009

නව ආරම්භයක්

ඔන්න මමත් හුගාක් කලෙක පස්සෙ ආපහු ලියන්න set උනා සිංහලෙන්.සිංහල එතරම් දුරට ලියන්න අපහසු හන්දා වැඩෙ අත ඇරල දාලයි හිටියෙ,නමුත් UCSC සිංහල එසෙණින් පරිවර්තකය නිසා වැඩේ ගොඩාක් ලේසි උනා.අපේම Faculty කරපු වැඩක් හන්ඩ ගොඩක් ආඩම්බරයි.එහෙනම් ඉතින් ඉක්මනටම සෙට් වෙමු වඩෙට.

Thursday, January 8, 2009

Web Crawler API

Japanese Crawler project is a research and development project was done by me in my company.It was a really challenge to me.My host is a Japanese patent site and want to crawling data from it.Normally web host protocols are base on www but amazing this one is www7 and www8.When i saw it first time, I'm confusing.However It was not impotent to my works.
First I was did some research about crawlers and bots before start the project design.First time I thought this is a common type web Crawler project and then i was download some sample crawler source code from sorceforge.After I was been running sample crawler source code giving my host(www7.xxxx.com).Ohhhhh There was a no out put only show one page called www7.xxx.ipdl.I can't believe that because it is working with other site like www.google.com.... etc.After I was understood, this is not a common type of web crawler project..
Then I want to work hard.First I was installed Firebug Mozilla Firefox plugging for my browser.Firebug was very helpful to me to success my project.Next I started my code review.Mmmmmmmmmmmmmmm there are lot of Java script playing big role.In my host(www7.xxx.com),have thousand of out put pages but rally it has only one page.All other pages are generating dynamically in runtime.Big problem because normally web crawler want to static link to crawling data but my host site haven't any static links all are dynamically generating.
Then I want to find links which generating in runtime.These all links are generating by Java script using special algorithms.These algorithm want to lot of parameters to give output link.I was choose Web Browser virtual methods to my project.Give page inputs and make http request manually and bind cookies to it.you can got idea from picture1.Some times you may feel it is very easy task but it is not easy because crawler web site developer put lot of security.

Friday, October 17, 2008

How to mount iso Image in Linux

To mount the ISO image file.iso to the mount point /mnt/test use this command:

mount -o loop -t iso9660 file.iso /mnt/test

Wednesday, October 8, 2008

Java Source Code to Change Local IP Address

Hi guys..

Try This code to change your Local IP address.


import java.io.IOException;
import java.lang.Runtime;
public class Chang_Ip {



public static void main(String args[]) throws IOException
{

String str1="192.168.0.201";
String str2="255.255.255.0";
String[] command1 = { "netsh", "interface", "ip", "set", "address",
"name=", "Local Area Connection" ,"source=static", "addr=",str1,
"mask=", str2};
Process pp = java.lang.Runtime.getRuntime().exec(command1);

}


}

 

blogger templates 3 columns | Make Money Online