හදිසියේ පොඩි java script එකක් හම්බුනා ඔන්න ඒක හැමොටම බලාගන්නත් එක්ක මම මෙක දාන්න හිතුවා.මේක එචර දෙයක් නොවුනට පොඩ්ඩක් හිතුවොත් ගොඩක් දේවල් වලට පාවිච්චි කරන්න පුලුවන්.
javascript: document.body.contentEditable = 'true'; document.designMode = 'on'; void 0
1.මුලින්ම තමන්ට කැමති web site එකකට යන්න.ඔන්න මම නම් මගෙ කැමතිම එකට ගියා.
2. 2 නුව මම කලින් සදහන් කල java script එක රූපයේ ආකාරයට address bar එක මත සටහන් කර Enter කරන්න.

3.ඉන් පසුව ඔබට web පිටුව මත ඇති රූප හො වෙන යම් ඔනැම දෙයක් තමන්ට ඔන ආකාරයට වෙනස් කර ගත හැක.පහත රූපයේ ආකාරයට.

4.මෙය නැවත save කිරීම මගින් ඔබට මෙම පිටුවේ අඩන්ගු css/java script ඇතුලු සියලුදේ සමගින් ලබාගත හැක.

Comments
Hik Hik
Microsoft.com