ඇත්තටම shell එක කිඋවම ඔබේ මතකයට නැගේන්නේ කලු පාට හො සුදු පාට සහිතව command සටහන් කරමින් වැඩකරන බොහොම කම්මැලි දෙයක් හැට්යට.නමුත් ඇත්ත මීට වඩා බොහොම වෙනස්.පහත සදහන් රූපය මගින් දැක්වෙන්නේ shell එක සමග වැඩ කිරීමට පාවිච් කරන අතුරු මුහුනතයි.
Kernel එකට අදාල කොටසක් නොඋනත් එය kernel එක හා මෘදුකාංග අතර හා පරිශීලකයන් අතර සම්බන්දතාවය ඇතිකර ගැනීමට බොහො සෙයින් උපකාරීවේ.පහත පෙනෙන රූපය මගින් එය මනාව පැහැදිලිවේ.
මෙහි දැක්වෙන ආකාරයට මගින් සිදුවන කාර්යය ගැන ඔබට යම්කිසි මට්ටමකට අවබොද්යක් ලබාගැනීමට හැකිවෙයැයි සිතමි.සාමාන්යන් මෙහෙයුම් පද්දතියක් තුල shell එකකට වඩා වැඩි සංක්යාවක් දැකගත හැක.ඔබටත් ඔබගේ Linux පද්දතිය තුල ඇති shell පිලිබදව දැනගැනීමට අවශයනම් මෙම යෙදුම මගින් එය ලබාගත හැක
$ cat /etc/shells
එමෙන්ම දැනට පද්දතියතුල සක්රීයව ඇති එක පිලිබදව දැන ගැනීමට අවශ්යයනම් මෙම යෙදුම මගින් එය ලබාගත හැක
$ echo $SHELL
දැනට මෙහෙයුම් පද්දතිතුල බහුලවම බාවිතාවන shell එක හැටියට bash නැමති shell එක හදුන් වන්න පුලුවන්.මෙය යන Brian Fox and Chet Ramey දෙදෙනා විසින් සන්වර්දනය කර ඇති අතර නිදහස් මෘදුකාංග පදනම මගින් පවත්වාගෙන යනු ලබයි.

Comments