Skip to main content

Portable Ubuntu



ගොඩ කාලෙකට පස්සෙ ඔන්න ආපහු පොඩි ආරංච්යක් පිලිබදව.ආරංච්යක් කිවුවට මේක ට්කක් පරණ ආරංච්යක් නමුත් ගොඩක් අය මේ පිලිබදව නොදන්නා නිසා මේ පිලිබදව කියන්න සිතුනා.Portable Ununtu යනු Windows පද්දතිය තුල වැඩකල හැකි ආකාරයේ මෙහෙයුම් පද්දතියකි.මෙසේ කියු විටම ඔබේ සිතට එනුයේ Virtual Machine එකක් උඩ දුවන ආකාරයේ මෙහෙයුම් පද්දතියකි.නමුත් මෙහි අති විශේෂත්වය වනුයේ මෙය වනුයේ Virtual Machine එකක් උඩ නොව වෙනත් ආකාරයකටය.මෙහි ඇති තාක්ෂණික පසුබිම පිලිබධව අද්‍යනය කිරීමට අවස්තාව නොලැබුනත් මෙය යම්කිසි ම්ට්ටමට Virtual Machine සංකල්පය යොදාගෙන ඇති ආකාරය පැහැදිලිවේ.ඉදිරියේදී මෙහි ඇති තාක්ෂණික පසුබිම පිලිබදව ලිපියක පල කිරීමට බලාපොරොත්තු වෙමි.

සාමාන්‍යන් Virtual Machine එකක් තුල මෙහෙයුම් පද්ධතියක් වැඩකරන අවස්ථාවේ එය වෙනමම Window එකක් තුල තමයි වැඩකරන්නෙ.නමුත් මෙහි ඇති විශේෂත්වය තමයි මෙය වැඩකරන පසුබිම තුලම ස්ථාන ගතවී එහිම අන්ගයක් ලෙස වැඩකිරීමයි.Ubuntu වල ඇති Task Bar එක රූපයේ දැක්වෙන ආකාරයට windows Desktop එක තුලම පිහිටයි.එය ම්ගින් අපට සාමාන්‍යය Ubuntu පද්ධතියක ආකාරයේන් මෘදුකාංග පාවිච්චි කර ගත හැක.




උදාහරණයක් හැටියත (Linux Shell,Synaptic,Open Office,......etc)ආදී ඔනෑම වැඩක් කරගැනීමේ හැකියාව මෙයට ඇත.ඔබටත් මේ පිලිබදව වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍යනම් මෙන්න ඔබන්න

Comments

This comment has been removed by the author.
Unknown said…
මෙන්න ඔබන්න link eka wada karane naha