සාමාන්‍යයෙන් shell එකකින් කරණුයේ යම්කිසි යුසර් කෙනෙක් විසින් යතුරු පුවරුව හරහ දෙනු ලබන විදාන එකින් එක ක්‍රියාත්මක කිරීමයි.shell script එකක් මගින් කරන ප්‍රදාන කාර්යය වනුයේ එම විදාන එකක් හො කිපයක් text ෆයිල් එකක් මත ලියා තබාගෙන එය එක විට ක්‍රියාත්මක කිරීමයි.එය හරියට windows මෙහෙයුම් පද්දතියේ ඇති batch file වලට සමානයි.
මෙමගින් කාලය විශාල ලෙස ඉතුරු කරගැනීමට හැකි අතරම කාර්යයන් සිවයන්ක්‍රීයවම කිරීමට හැකියාව ලැබෙනවා.මේවා බොහො විට යොදාගනු ලබන්නෙ පරිනණක පද්දති කලමණාකරනය කිරීම වැනි කටයුතු සදහායි.මීලග ලිපියේ සිට shell script එකක් ලියගන්නා ආකාරය නිදසුන් සහිතව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු ව්මි.
Wednesday, July 22, 2009
Shell Scripting යනු කුමක්ද? සහ කුමක් සදහාද?
Posted by Prabath Ariyarathna at 8:46 PM
Subscribe to:
Post Comments (Atom)


0 Comments:
Post a Comment