Script ඒකක් ලිවීමේදී ඔබට VI එඩිටරය හො gedit වැනි එඩිටරයක් වැනි ඔනෑම text එඩිටරයක් මේ සදහා පාවිචියට ගත හැක.එ ඔනෑම editor මගින් ඔබට අවශ්‍ය script එක ලියා එය .sh යන file extension යටතේ save කර ගත යුතුයි.මේහිදී .sh යන extension එක යොදා ගනුයේ shell script යන වචනයේ කෙටි යෙදුමක් ලෙසයි.උදාහරණයක් ලෙස පහත සදහන් script එක ඔබගේ ඔනෑම එඩිටර් එකක් මත සටහන් කර ගන්න
උදාහරණයක් ලෙස
# My first shell script
#
මෙම විදානය මගිනි එක මත hello world!! යන වචක සටහන් කරනු ලබයි.
මීලගට ලියගත් script එකෙහි ප්‍රතිපලය බලාගැනීම සදහා එය run කරගත යුතුයි.ඒ සදහා ඔබට පහත විදානය බාවිතා කල හැක.
$./your-shellscriptname.sh
$bash your-shellscriptname.sh
$sh your-shellscriptname.sh
උදාහරණයක් ලෙස
$./helloworld.sh
$bash helloworld.sh
$sh helloworld.sh
මේ ආකාරයෙන් run කරගත් විට ඔබට මේ ආකාරයට ඔබගේ screen එක තුක දිස් වේවි.
Hello World!!
#
# My first shell script
#
clear
echo "Hell World!!"
මෙහිදී කාටතත් සුපුරුදු පරිදි hello world උදාහරණයක් මා විසින් දී ඇත.සටහන්කරගත්තාට පසුව එය ඔබට කැමති නමක් යොදා අගට .sh එක extension යොදා save කර ගන්න.උදාහරණයක් ලෙස helloworld.sh .
මෙහිදී මීලගට ඔබ ලියාගත් script එක Linux පද්දතියක් තුල run වීමට අවශ්‍ය permission නොහොත් අවසර සැකසිය යුතුය.මේ සදහා ඔබට shell යෙදුමක් බාවිතා කල හැක.
පහත සදහන්
විදාන වලින් ඒකක් යොදාගෙන ඔබට මෙම කාර්යය කර ගත හැක
.
$ chmod +x your-script-name
$ chmod 755 your-script-name
උදාහරණයක් ලෙස
$ chmod +x helloworld.sh
මෙහිදී පහත සදහන් කොටස් මගින් දැක්වෙනුයේ comments සලකුනුයි මෙය එකේ ප්‍රතිපලය සදහා කිසිදු බලපෑමක් සිදු නොකරයි.
## My first shell script
#
clear
විදානය මගින් shell එකෙහි එකෙහි ඇති සියලු දේ ම්කනු ලබයි.echo "Hell World!!"
මෙම විදානය මගිනි එක මත hello world!! යන වචක සටහන් කරනු ලබයි.
මීලගට ලියගත් script එකෙහි ප්‍රතිපලය බලාගැනීම සදහා එය run කරගත යුතුයි.ඒ සදහා ඔබට පහත විදානය බාවිතා කල හැක.
$./your-shellscriptname.sh
$bash your-shellscriptname.sh
$sh your-shellscriptname.sh
උදාහරණයක් ලෙස
$./helloworld.sh
$bash helloworld.sh
$sh helloworld.sh
මේ ආකාරයෙන් run කරගත් විට ඔබට මේ ආකාරයට ඔබගේ screen එක තුක දිස් වේවි.
Hello World!!
Comments
ෆයිල් එකේ මුලටම මේ පේළිය එන්න ඕන නේද?
#!/bin/sh
ඇත්තටම එම පේලිය අත්‍යවශ්‍යය නැහැ එමගින් දක්වන්නේ ඔහු මෙය ලිවීමේදී පාවිචි කල shell එකයි.එය comment එකක් නිසා එයින් ප්‍රතිපලයට හානියක් නැහැ.