Apple iPhone හට මෘදුකාංග ලබාගැනීමට ඇති Apple's App Store හි සිට ලබාගන්නා මෘදුකාංග සමග ස්පයි හෝ වයිරස් බලපෑම් පැමිණීමේ අවදානමක් පවතින බව ස්විස්ටර්ලන්තය පර්යේෂකයෙක් පසුගියදා අනතුරු ඇඟවීය.ඇපල් සමාගම මගින් එම මෘදුකාංග සදහා සිදුකරනු ලබන පරීක්ෂාව ඒවා වැලැක්වීමට තරම් ප්‍රමාණවත් නොවේයැයි ඔහු පවසයි.පසුගියදා පැවති පද්ධති ආරක්ෂාව පිලිබදව පැවති සම්මන්ත්‍රනයක් වන Black Hat DC හිදී ඔහු එම මෘදුකාංග මගින් ලබාගන්නා දත්ත වෙනත් ස්ථාන වල ඇති ස'වර් වලට යවන ආකාරය පිලිබදව පැහැදිලි කිරීමක් සිදු කරනු ලැබූවා.මෙය සනාථ කිරීම සදහා ඔහු විසින් ආදර්ශණයක්ද මෙහිදී ඉදිරිපත්කරනු ලැබූවා.මෙම පරීක්ෂකයා පවසන ආකාරයට මෙවැනි පරිගණක වැඩසටහන් මගින් පරිගණක පරිශිලකයන්ගේ බෙහෝ පෞද්ගලික දත්ත සොරාගත හැකියැයි පවසයි.එමෙන්ම ඔහු මෙය ප්‍රායෝගිකව පෙන්වනු ලැබුවා.මෙම කාරණාව නිසා තමන් ලබාගන්නා වැඩසටහන් පිලිබදව සැලකිලිමත්වන මෙන් අපි ඔබට මතක් කර දී තිබෙනවා.

Comments