Google තම සියලුම මෙහෙයුම් කටයුතු පසුගියදා වලින් ඉවත් කරගන්නා ලදි. www.google.cn නමින් සමාගම 2006 දී චීන රජයත් සමග එමගින් ලබාදෙන දත්ත පිලිබද එකගතාවයකට එලබීමෙන් අනතුරුව පිහිටුවනු ලැබීය මක්නිසාත යත් තමන්ගේ රටට අන්තර්ජාලය හරහා පැමිනෙන සියලු තොරතුරු කෙරෙහි චීන රජය දැඩ් අවදානයක් යොමු කරනු ලබයි.මෙම නිසා චීන රජය මගින් තම රටට පැමිනෙන අවශ්‍යය නොවන තොරතුරු රටට ඇතුලුවීම වැලැක්වීම සදහා වීශාල අන්තර්ජාල පෙරහනයක් බාවිතා කරනු ලමයි.කෙසේ වෙතත් ලොකයේ පරිෂීලකයන් වැඩිපුරම පාවිචි කරනු ලබන ප්‍රදාන සෙවුම් යන්ත්‍රය ගුගල් වුවත් එයට චීනයේදී හිමිව තිබුනේ තෙවන ස්තානයයි.චීනයේ අංක 1 සෙවුම් යන්ත්‍රය වන්නේ baidu යි.ගුගල් සමාගමේ ප්‍රදාන නීති උපදේශක සමාගමෙ නිල බ්ලොග් අඩවියේ පෙන්වාදෙන ආකාරයට මේ සදහා පාදකවී ඇත්තේ ගුගල් සමාගම මගින් පවත්වාගෙන යනු ලබන Email සේවාව වන Gmail පද්දතියට චීන හැකර් වරුන්ගෙන් එල්ලවු හැකර් ප්‍රහාර කීපයකි.මෙම ප්‍රහාර වල මුලික අරමුන වී ඇත්තේ චීනයේ මානව හිමිකම් ක්‍රියාකාරීන් කීහිපදේනෙකුගේ Gmail account තුලට අනවසරයෙන් ඇතුල් වීමටයි.ගුගල් සමාගම පවසන ආකාරයට එයට හැකියාව ලැබී නැතත් ෆිෂින් හා මැල්වෙයා පරිනණකයට ඇතුල් කිරීම මගින් සමර Account තුලට ඔවුන් ඇතුල්වී ඇති බවයි.නමුත් මෙහිදී චීනයේ අංක 1 සෙවුම් යන්ත්‍රය වන baidu හි ප්‍රදාන තාක්ෂණික නිලදාරියා පවසන්නේ සමාගමේ මෙම තීරණයට මුල් වී ඇත්තේ හැකර් ප්‍රහාරය නොව මුල්‍යය ගැටලුවක් බවයි.ඔහු පවසන ආකාරයට google සමාගමට ඔවුන් බලාපොරොත්තු වු ආකාරයට චීනයේ සෙවුම් යන්ත්‍ර වෙලද පොල අල්ලාගැනීමට නොහැකි වීම මෙයට මුලික හෙතුව බවයි.

Comments