මෙහෙයුම් පද්ධතියක් ලෙස භාගත කර ගැනීමේ පහසුකම සපයා දී තිබේ. මෙවැනි වෙනස්කම් කර ගැනීමට බොහෝ මෘදුකාංග දැනටමත් තිබුණත් මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙය ඔබට Suse Studio web site එක තුලම සිටම සිදුකර ගත හැකිවිමයි.

මේ සඳහා ඔබ කළයුත්තේ ඔබ සඳහ User Account එකක් ආරම්භ කීරීම පමණි.මෙහිදී ඔබට Suse 11.2 හා 10 යන සංස්කරණ භාගත කරගැනිමට
ඉඩ සලසා දී තිබේ.මේවා 32 bit ,64 bit ලෙසටත් එමෙන්ම KDE , GNOME සමඟත් ලබාගත හැක.මෙහිදී ඔබ කැමති අකාරයට කැමති මෘදුකාංග ඇතුලත් කර ගැනිම සිදුකර ගත හැක. එමෙන්ම තමාගේම Logo,Desktop,Login Screen ,KeyBoard layout,Language(සිංහල භාෂාවත් ඇතුලත්ව),Start-up,Start-up Program මෙන්ම තමන්ට අවශ්‍යවන දත්ත අඩංගු file හෝ වෙනත් ඕනෑම දෙයක් මේ තුලට ඇතුලත් කිරීමේ හැකියාවත් ඔවුන් ලබාදී තිබෙනවා. මේ සියලු ක්‍රියා කිරිම සඳහා ඔවුන් අපට 15GB ඉඩ ප්‍රමාණයක් ලබාදි තිබේ.සියලු වෙනස් කිරිම් අවසානයේ අපට මෙය USB stick/Hard Disk image ,Live CD/DVD iso,VMware/VirtualBox(.vmdx),XEN Virtual Machine යන ඕනෑම ආකාරයකට භාගත කිරිමට හැකියාව තිබේ.

මෙහි ඇති තවත් පහසුකමක් වන්නේ ඔබ සකසා ගත් Suse සංස්කරණය භාගත කර ගැනිමට ප්‍රථම එහි Test Drive එක තුල ඔබගේ සංස්කරණය අත් හදා බැලීමට හැකිවීමයි.මේ සඳහා ඔබගේ පරිගණකයට Flash ස්ථාපනය කර තිබිම අනිවාර්ය්‍යය.
3 comments:
මරු වැඩක් නේ... මේකෙන් MP3 සහායත් ලබා ගන්න පුලුවන්ද දන්නේ නෑනේ?
මේකනං නියම වැඩක්.....
ටිප් එකට ස්තූතියි
මේහිදී suse studio විසින් software repository කිහිපයක් සපයා තිබෙනවා ඒවායේ ඔබට අවශ්‍යය තරම් මෘදුකාංග ලබාගැනීමේ පහසුව තිබෙනවා එමෙන්ම ඔබට අවශ්‍යනම් පිටත ඇති repository එකක් වුවත් මෙයට ඇතුලත්කර එහි ඇති මෘදුකාංග ලබාගැනීමේ පහසුව තිබෙනවා.එමනිසා license ප්‍රශ්න නිසා ඔවුන් සපයා ඇති repository වල නොතිබුනත් ඔබට ඔබගේ අවශ්‍යතාවය සපුරා ගැනීමට බාදාවක් නැහැ.
Post a Comment