Ubuntu 10.04 හි 3 අවසාන ඇල්ෆා නිකුතුව දැන් මේ වන විට ලබාගත හැකියි.එහි නවතම
අන්තර්ගතයන් ගැන කතා කලොත්
1.Ubuntu 10.04 සදහා 7Digital සමාගම සමඟ එක්ව Music Store පහසුකම
ලබාදීමට මෙහිදී කටයුතු කර තිබෙනවා.මෙය නැවුම් අත්දැකීමක් වනු නිසැකයි.
2.Nvidia ,Intel හා ATI වලට අවශ්‍ය Drivers මේ සමඟ එවීමට ඔවුන් තීරණය
කොට තිබෙනවා.නමුත් ඒ සදහා ඔවුන් ලබාදෙනු ලබන Nvedia Drivers සමඟ
3D පහසුකම් ලබාගැනීමේ හැකියාවක් නැහැ.ඒ සදහා ඔබ විසින්
official NVidia driver ස්ථාපනය කරගත යුතුයි.
3.හැමදාම වගේ මෙවරත් Boot හා Shut down වීමට ගතවන කාලය අඩු කර
ගැනීමට මොවුන් කටයුතු කර තිබෙනවා.
4.මේ සමගම Software Center එකෙහිද වෙනස්කම් කීපයක් දක්නට
ලැබෙනවා.ඒ සදහා PPA views හා 'Featured' category එක් කර තිබෙනවා.
5.මෙහි ඇති විශේෂ වෙනස් කමක් විදිහට Notification Area එකෙහි සිදුකර
ඇති වෙනස්කම් සැලකීමට පුලුවන්.එහිදී දී ඇති entry box මගින් ඔබගේ
Twitter ගිණුමෙහි ඇති status යාවත්කාලීන කිරීමේ හැකියාව ලබාදී තිබේනවා.
මෙම නිකුතුවත් සමඟම සියලුම latest bug fixes, security updates,
application revisions සහ kernel updates ඇතුලත් කර තිබේ.මෙය
බාගත කර ගැනීම සදහා.http://www.ubuntu.com/testing/lucid/alpha3

Comments