Skip to main content

Synergy සමග FUN වැඩක් ..


නියම ගජමැටික්ස් එකක් අහම්බෙන් හම්බවුනා. වැඩේ ටිකක් fun වගෙ
ඒ හන්දා කට්ටියටම කියන්න ඕන කියල හිතුනා.synergy කියන්නෙ
තමන්ගේ පරිගණකය සහ ඒ හා සම්බන්ධ කරගත හැකි අනෙකුත් පරිගණක
එකම පරිගණකයක් ආකාරයෙන් සකස්කරගත හැකි ආකාරයේ මෘදුකාංගයක්.මෙහිදී ඔබගේ පරිගණකය තුල එකිනෙකට වෙනස් මෙහෙයුම් පද්ධති තිබුනත් ගැටලුවක් වන්නේ නැහැ.මෙන්න මෙ පහත තියන ඕනම මෙහෙයුම් පද්ධතියක මේක වැඩ.හැබැයි සමහර ඒවගේ මේක සම්පුර්ණයෙන්ම වැඩ නෑ. නමුත් ඔවුන් ඒවා සම්පුර්ණ කරන්න මේ දවස්වල වැඩ කරමින්
යනවා කියලා ඔවුන්ගෙ web site එකෙහි සඳහන් වෙනවා.

* Microsoft Windows 95, Windows 98, Windows Me (the Windows 95 family)
* Microsoft Windows NT, Windows 2000, Windows XP (the Windows NT family)
* Mac OS X 10.2 or higher
* Unix
o X Windows version 11 revision 4 or up
o XTEST extension
(use "xdpyinfo | grep XTEST" to check for XTEST)

මෙහිදී ඔබට පහත රූප ආකාරයට mosue එක හා keyboard ඔබගේ පරිගණකය සහ ඒ හා සම්බන්ධ පරිගණක පද්ධති අතර හැසිරවිය හැකියි එමෙන්ම ඔබට ඕනෑම තැනක copy හො cut කරන දෙයක් පද්ධතියෙහි ඕනෑම
තැනක past කල හැකියි. මෙහිදී පද්ධතියේ වෙන වෙනමම ඇති clipboards එකක් ලෙස ක්‍රියා කිරීමයි.


තවද ඔබට මෙහිදී මුලු පද්ධතියටම එක විට වැඩ කිරීමට හැකි screen server එකක් වුවත් යෙදීමේ හැකියාව ලැබී තිබෙනවා. ඔබ ඔබගේ වැඩ කටයුතු සදහා පරිගණක කිහිපයක් යොදාගන්නවනම් මෙය ඔබට කදිම විසදුමකි.ඔබත් මෙය පිලිබදව අත් හදා බලන්න.මෙ පිලිබදව වැඩි විස්තර මෙම ස්ථානයෙන් ලබාගත හැකියි.මෙය අත් හදා බලා ඒ පිලිබදව අදහස් මමත් සමග බෙදා හදා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

Comments

වැඩේ ආතල් වගේ, බලමුකො පොඩ්ඩක්.
වැඩේ සෙට් කරගන්න ටිකක් අමාරු වුනා.හැබැයි වැඩේ නම් මරේ මරු..

Popular posts from this blog

How to enable proxy service security in ESB 4.9.0?

Security is  one of the major concern when we developing API base integrations or application developments. WSO2 supports WS Security , WS-Policy and WS-Security Policy specifications. These specifications define a behavior model for web services. Proxy service security requirements are different from each others. WSO2 ESB providing pre-define commonly used twenty security scenarios to choose based on the security requirements. This functionality is provided by the security management feature which is bundled by default in service management feature in ESB. This configuration can be done via the web console until ESB 4.8.1 release, but this has been removed from the ESB 4.9.0. Even though this feature isn't provided by the ESB web console itself same functionality can be achieved by the new WSO2 Dev Studio . WSO2 always motivate to use dev studio to prepare required artifacts to the ESB rather than the web console. Better way to explain this scenario is by example. Following

How to preserving HTTP headers in WSO2 ESB 4.9.0 ?

Preserving HTTP headers are important when executing backend services via applications/middleware. This is because most of the time certain important headers are removed or modified by the applications/middleware which run the communication. The previous version of our WSO2 ESB, version 4.8.1, only supported “ server ” and “ user agent ” header fields to preserve with, but with the new ESB 4.9.0, we’ve introduced a new new property ( http.headers.preserve ) for the passthru ( repository/conf/ passthru-http.properties ) and Nhttp( repository/conf/ nhttp.properties ) transporters to preserve more HTTP headers. Passthru transporter – support header fields               Location Keep-Alive Content-Length Content-Type Date Server User-Agent Host Nhttp transport – support headers Server User-Agent Date You can specify header fields which should be preserved in a comma-separated list, as shown below. http.headers.preserve = Location, Date, Server Note that

How to monitor the Thread CPU usage in the WSO2 Products?

1. Download JConsole topthreads Plugin. 2. Add following entries to the PRODUCT_HOME/bin/wso2server.sh     -Dcom.sun.management.jmxremote \     -Dcom.sun.management.jmxremote.port=PORT \     -Dcom.sun.management.jmxremote.ssl=false \     -Dcom.sun.management.jmxremote.authenticate=false \     -Djava.rmi.server.hostname=IP_ADDRESS \ Define your IP_ADDRESS address and PORT (port should be not used anywhere in that instance) 3. Run the JConsole using following command.     jconsole -pluginpath PATH_TO_JAR/topthreads-1.1.jar 4. Copy "JMXServerManager JMX Service URL" from the wso2carbon logs after restart the Wso2 Server (Eg:- service:jmx:rmi://localhost:11111/jndi/rmi://localhost:9999/jmxrmi) to the Remote process with the username and password. 5. Under Top Threads tab you can monitor the thread CPU usage.